Pages

Friday, December 13, 2013

Android lock Screen එක ප්‍රයෝජනවත් කරගමු.


Cover app එක ගැන තමයි මේ කතා කරන්නේ.Cover app එක නිකුත් කරල තියනව පහසුවෙන් android lock screen එක ප්‍රයෝජනවත් ලෙස වෙනස් කරගන්න.තවමත් මේ app එක නිකුත් කරල තියෙන්නේ ඇමරිකාව,කැනඩාව හා යුරෝපා රටවලට විතරයි.නමුත් අනිත් රටවලටත් නිකුත් කරන්න මෙහි සංවර්ධක කණ්ඩායම බලාපොරොත්තු වෙනව.Cover app එකෙන් android lock screen එකට නිතර පාවිච්චි කරන apps එකතු කරගන්න ඒවා ස්ථානය වේලාව අනුව වෙනස් වෙන්නත් හදාගන්න පුළුවන්.app එක නොමිලේ දෙන්නේ.නමුත් තවම අඩුපාඩු නම් තියනව.පහල link එකෙන් පරීක්ෂණ මට්ට්මේ app එක ලබාගන්න පුළුවන්.

https://groups.google.com/forum/#!forum/cover-unsupported-apk

Sunday, December 8, 2013

Android paid app for Free....



Google Play එකෙන් සල්ලි දීල ගන්න ගොඩක් apps, Amazon App store එකෙන් මේ නිවාඩු සමයේ නොමිලේ හෝ 50-90% මිල අඩුවෙන් ගන්න පුළුවන්.

පහල තියන link එකෙන් Amazon App Store එකට යන්න පුළුවන්.

http://www.amazon.com/mobile-apps/b?node=2350149011

Google Play අලුත් වෙයි....

Google සමාගම Google Play Store එක අලුත් කරන්න යනව.මේ update එක Google Play 4.5.10 ලෙස ඉදිරියේදි නිකුත් කරාවි.අලුත් අංග කිහිපයක්ම එකතු වෙලා තියනව මේ update එකට.තවම නිල වශයෙන් Google සමාගම මේ update එක නිකුත් නොකරට ඔයාලට පහල තියන link එකෙන් apk එක download කරන්න පුළුවන්.

http://www.androidpolice.com/2013/12/05/download-latest-google-play-store-4-5-10-with-shared-play-store-activity-iap-indicators-and-more/